වසන්ත නමස්කාරගේ දෙදාස්විසිතුන්වැනි (2023) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා බුදුවුනාට කමක්නෑ. නිවනගැන නොදන්නා මිනිස්සුන්ව විහිලුවකට ගන්නඑපා. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කීවාය.

ආලවකගේ ගෙදරට ගිහින් ඒමිනිහව හොදටම කේන්ති ගැස්සුවානේද?  නිවන කියන්නේ මොකක්ද කියලා ඒ මනුස්සයට හොදින් කිව්වානම් එයා අහනවා.

දුර්ගේස්වරී එසේ කියනවිට සිද්ධාර්ථගේ මුහුනින් මදසිනහවක් මතුවිය.

Comments