වසන්ත නමස්කාරගේ  දෙදාස්වැනි (2000) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

අපේ උන්නාන්සේලා කියන බනවල ලොකු අව්ලක් තියෙනවා. උන්නාන්සේලා රජගෙදර බන කිව්වා. අවසානයේ දේශපාලකයෝ නැවතුනේ අත්භූතබලවේග ලග.

ආගමික විශ්වාසයන්වල වගේම අභිචාරවල සුන්දරත්වයක් තියෙනවා. ඒවා තියෙන්නේ ‍මහප්‍රාණඝොන්නු වගේ රැවටීමට නොවේ.

Comments