වසන්ත නමස්කාරගේ දෙදාස්එක්වැනි (2001) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ යනු පරම අවිහිංසා වාදියෙක් නොවේ. සිද්ධාර්ථ දුක්ඛ සත්‍යය විදිහට විග්‍රහකලේ මිනිසුන්ගේ ලිංගික ජීවිතයයි. (Sex).

මිනිසුන් උපදින්නේ ලිංගික සංසර්ගයෙන් බව දුර්ගේෂ්වරී විසින් සිද්ධාර්ථට ඉගැන්නුවාය.

එය තවදුරටත් සංවර්ධනයකල සිද්ධාර්ථ සමාජ අරගලයන් සහ මහා ව්‍යයසනයන් ලිංගිකසතුට නොලැබීම නිසා හටගන්නා මනෝභාවයන් බව සොයාගත්තාය.

Comments