වසන්ත නමස්කාරගේ දෙදාස්දෙවැනි (2002) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ලිංගික සතුට සියලුම චර්යාවන් සමග බැදීඇත. එය නොදන්නා නිසා සිද්ධාර්ථගේ මනෝව්‍යාධිය උග්‍රවිය. ඔහු පිස්සෙතුමෙන් ඒමේ අත ඇවිද ගියේය.

අවසානයේ දුර්ගේෂ්වරී විසින් Sex යකු කුමක්ද? එය සියලුම මානව චර්යාවන් සදහා ඉතාම සියුම්ලෙස බලපෑම් කරන ආකාරය  සිද්ධාර්ථට වටහා දුන්නේය.

එයින්පසුව සිද්ධාර්ථගේ සියලු ආකාරයේ මනෝව්‍යාධීන් යලිත්  හටනොගන්නා ආකාරයෙන් සුවපත්විය. සිද්ධාර්ථ උපරිම තෘප්තියට පත්විය.

එය කොකරම් තෘප්තිමත්ද කියනවානම් ඉන්පසුව සිද්ධාර්ථ කිසිම තැනක නැවතුනේ නැත. ඔහුගේ ජීවිතය සුලගක්මෙන් පාවී ගියේය.

සිද්ධාර්ථ ඔයා තේරුම්ගත්දෙය අනෙක් අයටත් කියලා දෙන්න. දුර්ගේෂ්වරී නිතරම සිද්ධාර්ථට කීවාය.

ඒ සෑම අවස්ථාවකම සිද්ධාර්ථ එය ප්‍රතික්ෂේප කලාය.

මේතරම් සතුටක් ලැබෙන ලිංගික ජීවිතය (Sex) දුකක්බව කීවොත් තමා පිස්සෙකුලෙස සමාජයවිසින් හදුන්වනබව සිද්ධාර්ථ දැනසිටියාය.

අවසානයේ දුර්ගේෂ්වරීට ඇති ගෞරවය සහ ආදරය නිසාම සිද්ධාර්ථ තමා වටහාගත්දෙන කියාදීමට තීරනය කරනලදී. (එහෙත් එය පොතේ තිබෙන්නේ මහාබ්‍රහ්මයා ආරාධනා කලබවයි.)

ඔහු ඒ සදහා ජෛන මහාවීරතුමාගේ පරමඅවිහිංසාවාදයෙන්  වෙන්වූ තමාටම අනන්‍යවූ වෙනස්ම ක්‍රමවේදයක් භාවිත කරන ලදී.

සිද්ධාර්ථට දුර්ගේෂ්වරී හමුවූයේ මරණයට මොහොතකට පෙරය. එය ඉතාම අහඹු සිදුවීමකි.

සියල්ලන්ටම Sex පරිපූර්න වශයෙන් නොලැබෙයි. එහෙත් Sex අත්හැරීමෙන් Sex ලබීමේ තෘප්තියම ලැබෙනබව සිද්ධාර්ථ විසින් සොයාගන්නා ලදී.

එහෙත් සිද්ධාර්ථ පෞද්ගලිකව ජෛන මහාවීරතුමාගේ පරම අවිහිංසාවාදයට ඉතාම කැමතිය.

සිද්ධාර්ථව මරණයෙන් බේරාගෙන, ඔහුට බුදුවීමට උදව්කල දුර්ගේෂ්වරී ජෛන මහාවීරතුමාගේ පරමඅවිහිංසාවාදයෙන් ගොඩනැගුණු මානව දේවතාවියකි.

Comments