වසන්ත නමස්කාරගේ දෙදාස්හතරවැනි (2004) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ පරමඅවිහිංසාවාදී ජෛනමහාවීර තුමා ඉතාම ප්‍රිය කලා. අදටත් ජෛන ආගමිකයින් අතර පුදුමාකාර සාමකාමීබවක් තිබෙනවා. ආගමක් විදිහට ගත්තොත් ජෛනදහම මානවධර්මතා අනුව බොහෝ ඉදිරියෙන් සිටියි.

සිද්ධාර්ථගේ ජීවිතය බේරාගත් දුර්ගේෂ්වරී ජෛන මහාවීරතුමාගේ පරමඅවිහිංසාවාදී දහම ගරුකලාය.

 

 

Comments