වසන්ත නමස්කාරගේ දෙදාස්පස්වැනි (2005) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

තාප්ප කලාව නැවතත් කියවන්න. පවතින අව්ලේ මූලබීජයන් එහි සටහන්වී ඇත. එම සිතුවම් අතර විකුම්සිහනදපපා සටන් කරන විරුවන් ආයුධවලින් පහරදෙන ආකාරයන් හොදින් අධ්‍යයනය කරන්න.

එම ආයුධවලින් සතුරාට පහරදෙනවිට පළමුව මියයන්නේ තමන්ය. ඒ සතුරා පහරදීමෙන් නොව තමාගේ ආයුධයෙන් තමාටම පහර වැදීමෙනි. මේ මොහොතේ සිදුවෙම් තිබෙන්නේද එයයි.


Comments