වසන්ත නමස්කාරගේ දෙදාස්හයවැනි (2006) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

නිර්මානයක Sex සමපාතවන මොහොතක් ඇත. එය හදුනාගන්න. එසේ නොවනතාක් ඔබ කලාකරුවෙකි.

කලාකරුවෙකු වූවිට ඔබ සකලවිධ මහප්‍රාණ ඝොන්වැඩවල නිරතවෙයි. අරගල කරයි. සමාජ ප්‍රගමනය ඇතිකිරීමට වෙරදරයි.

නිර්මානයක Sex සමපාතවන මොහොත හදුනාගත්පසුව පළමුව සිදුවන්නේ තමා කලාකරුවෙක්ය යන මනෝභාවය ඉවත්වීයාමයි. ඒසමගම කලාව නාමයෙන් කරනුලබන සියලු ආකාරයේ ඝොන්වැඩ ඔබෙන් ඉවත්වීයයි.

ලිංගික ජීවිතයේ උපරිමය කලාවයි Sex. ඉන්පසුව ඔබට කෙනෙකු හමුවෙනවානම් සිද්ධාර්ථ පමනි.

Comments