වසන්ත නමස්කාරගේ දෙදාස්දාහත්වැනි (2017) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සීවලී මහරහතන් වහන්සේගේ ජායාරූප ලක්දිව බොහෝ නිවෙස්තුල ඇත. එහෙත් ලකුණ්ඨ භද්ධිය රහතන් වහන්සේගේ රූප කිසිම ගෙදරක නැත. ඒ ඇයි.



වසන්ත නමස්කාරගේ දෙදාස්දාසයවැනි (2016) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ අංගුලිමාල රහතන්වහන්සේ ගැන පුදුමාකාර ගෞරවයක්, ආදරයක් දැක්වූවේය.

උන්වහන්සේ කෑමටිකක් ඉල්ලගන්න ගම්මානයට යනවිට මිනිසුන් අල්ලගෙන ගහනවා. ඔලුව පැලිලා. ලේ හලාගෙන, පාත්තරේ කුඩුකරගෙන පන්සලට එනවා.

මගේ පුතා ගියා. අංගුලිමාල රහතන් වහන්සේ පිරිනිවන්පෑ  අවස්ථාවේ සිද්ධාර්ථ කීවේය.



වසන්ත නමස්කාරගේ දෙදාස්පහළොස්වැනි (2015) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ඇයි මෝඩයෝ අශ්වයිටදෙන කෑමකකා එතනටවෙලා හිටියේ.

වැස්ස නිසා ඇවිදින්න කම්මැලි හිතුනා.



වසන්ත නමස්කාරගේ දෙදාස්දාහතරවැනි (2014) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා බුදුවුනාට වැඩක්නෑ. දේවදත්තට සත්‍යාවබෝධය කරවන්න බැරිවුනානෙ.

දුර්ගේෂ්වරී එසේ කියමින් සිනාසෙන්නටවිය.



වසන්ත නමස්කාරගේ දෙදාස්දහතුන්වැනි (2013) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා බුදුවුනාට කමක් නෑ. තමන්ටවඩා දැණුමෙන් අඩු මිනිසුන්ව විහිලුවකට ගන්න එපා. ඇයි ආලවකගේ ගෙදරට ගිහින් ඒ මනුස්සයව කේන්තිගස්සවල, මොකක්ද ඒ කරපු වැඩේ තේරුම. ඒමිනිහට ඇත්ත කියලාදුන්නනම් එයා අහනවා.

දුර්ගේෂ්වරී සිද්ධාර්ථට තරවටුකළාය.

 


වසන්ත නමස්කාරගේ දෙදාස්දොළොස්වැනි (2012) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා බුදුවුනාට කමක් නෑ. අසරණගෑණු විහිලුවකට ගන්නඑපා. ඇයි ඔයා කිසාඝෝතමීව නොමළ ගෙයකින් අබමිටක් ගේන්න කියලා ගෙවල්ගානෙ යැව්වෙ.

දුර්ගේෂ්වරී සිද්ධාර්ථට දෝෂාරෝපනය කළාය.



වසන්ත නමස්කාරගේ දෙදාස්එකළොස්වැනි (2011) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්දාර්ථ ඔයා මාගන්ධියාට කරපු විහිලුව බොහොම සැරවැඩියි. ඒ තරම් ලස්සන ගෑණිට අසූචිකලයක් සිව්වනේ.

දුර්ගේෂ්වරී එසේ කියනවිට සිද්ධාර්ථ සිනාසුනේය.

 


වසන්ත නමස්කාරගේ දෙදාස්දහවැනි (2010) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඇයි ඔයා පටාචාරාට විහිලු කලේ. හෙලුවෙන් ඉන්න ගෑණු දැකලම නැද්ද? දුර්ගේෂ්වරී ඇසුවාය.

මට එයාගේ මනෝව්‍යාධිය ඉක්මනින්ම සනීප කරන්න උවමනාකලා. ඒනිසයි මම එහෙමකලේ. සිද්ධාර්ථගේ පිලිතුරවිය.




Comments