වසන්ත නමස්කාරගේ දෙදාස්දහනවවැනි (2019) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ මම ඔයාට කිව්වේ Sex නිසා ලැබෙන සතුට උගන්වන්න කියලා. ඒවුනාට ඔයා උගන්වන්නේ ඒකේ අනෙක් පැත්ත. ඇයි ඒ. දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

හැමතැනම ඉන්නේ යශෝධරා වගේ ගෑණු. ඒනිසා ඔයා කියනදේ මොන විදිහෙන්වත් කරන්න බෑ. ඒනිසා මම Sex අත්හරින විදිහ උගන්වනවා.

ප්‍රථිපලය සමානද?

ඔව්.

Comments