වසන්ත නමස්කාරගේ දෙදාස්විසිඑක්වැනි (2021) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
ආර්ථික අර්බුදය නිසා ජාතික සමගියගැන සිහිපත්වීම
සතුටකි. එය මොනම ජගතෙකුටවත් ඇතිකලහැකි දෙයක් නොවුනි. එහෙත් නැවතත් ආර්ථිය ශක්තිමක්
වූ දිනෙක ජාතිවාදය ඇතිවෙනවා නියතය.
විදුලිය, ගෑස්, ඩීසල්, පෙට්‍ට්‍රල්,
කෑමබීම නැතිවනවිට අප සියලු දෙනාටම ජාතික සමගිය, සංහිදියාව, එකරටක් එක නීතියක්
මතක්වෙනවා. ඒවා ලැබෙනවිට නැවතත් එකිනෙකා මාරාගන්නවා. මේය ලක්දිව මිනිසුන්ගේ සාමන්‍ය
ස්වභාවයයි.
රටේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක්. නමුත්
ඒ ප්‍රශ්නය ආණ්ඩු විරෝධයකට ගිහින්. එතැනින් නොනැවතී පාර්ලිමේන්තුවේ 225 හේ ප්‍රණ්නයකට
ගිහින්. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ඒතැන්වල නොවේ.
මේක තනිතනි පුද්ගලයින්ගේ ප්‍රශ්නයක්
නෙමෙයි. සාමූහික ප්‍රශ්නයක්. සියලුදෙනාම වගකියන්න ඕනේ.
නමුත් ටිකිරිමොළ දන්නෙනෑ මේ අර්බුදයට ලක්දිව
විශ්ව විද්‍යාලවල ආචාර්ය, මහාචාර්ය, වියතුන්, විද්වතුන් ඇතුලු සියලුම ආකාරයේ ගුරුවරු
සහ රාජ්‍ය සේවකයෝ වගකියන්න ඕනබව.
ගෙදර යනවනම් ඔක්කොම යන්නඕනෙ. උත්තර
හොයනවනම් ඔක්කොම එකතුවෙලා හොයන්න ඕනෙ. මේවා ඇතුලේ තියෙන කුහකනම් දන්නවනම්, විශේෂයෙන්ම
සරසවි ඇදුරන් සහ වියතුන්. ඔවුන් හරියට සීතල ජලධාරා ඇතුලෙ තියෙන ලිනිපුපුරු වගේ.
හිතන්නෙ එකක්. කියන්නෙ එකක්. කරන්නෙ වෙනස්ම දෙයක්. ප්‍රශ්නේ මුල ඔන්න ඕවා.
ටිකිරිමොලදෙස බලා සිටින්න.
ද්වේශය, වෛරය, කුහකත්වය වැපිරීම ඉවත්කල
මොහොතේ පටන් සෟභාග්‍යය උදාවෙයි.
Comments
Post a Comment