වසන්ත නමස්කාරගේ දෙදාස්විසිහතරවැනි (2024) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා පරම අවිහංසාවාදියෙක් නෙමෙයි. 

ඒ නිසා ආගමක් විදිහට ගත්තොත් ඔයා අසාර්ථකයි.

ආගමික නායකයෙක් විදිහට වටින්නෙ ජෛන මහාවීරතුමා. 

ඔයාගේ  නිර්වානය සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම වැඩක් නෑ. 

නිර්වානය ගැලපෙන්නේ  ඔයාවගේම පිස්සන්ට විතරමයි. 

දුර්ගේෂ්වරී සිද්ධාර්ථ ට කීවාය.

තමාව මරණයෙන් බේරාගෙන නිවන් දැකීමට උදව්කල දුර්ගේෂ්වරී කෙරෙහි සිද්ධාර්ථ ගේ සිතේ පවතින්නේ ඉමහත් ගෞරවයකි.

ඒ නිසාම සිද්ධාර්ථ කිසිම මොහොතක  දුර්ගේෂ්වරීගේ තර්කඥානයට අභියෝග කලේ නැත.

Comments