වසන්ත නමස්කාරගේ දෙදාස්විසිඅටවැනි (2028) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

තමාගේ කාර්යය අසාර්ථක බව තේරුම්ගත් සිද්ධාර්ථ ට විනය නීති පැනවීමට සිදු විය.

Sex දුකක් බව වටහාදීම මොනතරම් අසාර්ථක වූවාද කියනවා නම්, අවසානයේ විනය ශාසනයේ ආයුෂ බව කීමට සිද්ධාර්ථ ට සිදුවිය.

මේ අරගලය ඈත සිට බලාසිටි දුර්ගේශ්වරී සිද්ධාර්ථ දෙස බලා සි‍නාසෙන්නට වූවා ය.

එවිට සිද්ධාර්ථ තමාගේ නිය මතට පස් ටිකක් ගෙන එය දුර්ගේශ්වරී ට පෙන්නුවේ උදාහරණයක් ලෙසය. 

ඇයද එය අනුමත කලාය.

Comments