වසන්ත නමස්කාරගේ දෙදාස්තිස්වැනි (2030) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
එදින අමාවක දවසකි. ඝන අන්ධකාරය
ගම්මානයට පතිතවී ඇත. ගම්මානයේ ගෙදරක සෑම දිනෙකම පවතින අඩදබරයකි.
සිද්ධාර්ථ පොඩ්ඩක් ගිහින් බලන්න.
අරමිනිහා පොඩිඑකාට ගහ ගහා අමුසොහෙන පැත්තට අරන් ගියා.
සිද්ධාර්ථ එතැනට යනවිට කුඩාදරුවා
අමුසොහොනේ මලමිනියක ගැටගසා තිබුනි. ඔහු භයභිරාන්තවී කෑගසමින් සිටියේය. සිද්ධාර්ථ
කුඩා දරුවාව මලමිනියෙන් ලිහා සොහොනේ දමාගිය රෙදිකඩක් ඔහුට පොරවා අසපුවට රුගෙන
ගියේය.
තමාට සිදුවූයේ කුමක්දැයි අදහාගැනීමට
නොහැකිවූ කුඩාදරුවා සදහටම හැඩීම නතරකලේය. මේතරම් කරුණාවන්ත පුද්ගලයෙකු ඔහු කිසිම
දිනෙක දැකතිබුනේ නැත.
සිද්ධාර්ථ පොඩි ළමයට මොකද වෙලා කිබුනෙ.
දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් විමසූවාය. සිද්ධාර්ථ සිදුවූ සියල්ලම ඇයට විස්තරකලේය.
ඔයා පොඩිඑකාට නිර්වානය කියලා දුන්නද?
පස්සෙ වෙලාවක කියනවා. දැනට නිදහසේ
කාලබීල ඉන්නවනෙ.
ඔය ළමයගේ තාත්ත නෑ. අම්මා වෙනමිනිහෙක් එක්ක.
ඒමිනිහා හැමදාම ඔය ළමයට ගහනවා. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට සියල්ල විස්තරකලාය.
හරියට හැමනුනානම් ඕක හරියනවා (sex). සිද්ධාර්ථ එසේ කියනවිට
දුර්ගේෂ්වරී මේසේ කීවාය.
ඔයා ඕවගේකතා උපාසක අම්මලාටනම් කියන්න
එපා. ඔවා මිනිස්සුන්ට කිව්වොත් විනාසයි.
ඒ අයගෙන් ගොඩක්දෙනෙක් ඔය සිල් රකින්නෙ මහන වෙන්නෙ (sex) වරද්දාගෙන.
ඉතින් මොකද කරන්නෙ?
(sex) ලැබීම වාසනාවක් වගේම (sex) අතහැරීමත් වාසනාවක්.
ඔය දෙකම එකට තියෙන්නත් පුලුවන්නේද?
ඔවු මෙතන තියෙන්නේ ඒක තමයි. (සිද්ධාර්ථ
සහ දුර්ගේෂ්වරී)
Comments
Post a Comment