වසන්ත නමස්කාරගේ දෙදාස් හතලිස්දෙවැනි (2042) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා පටාචාරාට, නංගියේ සිහියෙන් ඉන්න. කියපුගමන් එයාගේ ජීවිතය සුන්දරත්වයෙන් පිරෙනවා මම දැක්කා. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කීවාය.

ඔව් එහෙමතමයි සිද්ධවුනේ.

මම දැක්කා සිද්ධාර්ථ ඔයා පටාචාරාට, නංගියේ කියපුගමන් එයාගේ (sex life) එක සුන්දරත්වයෙන් පිරෙනවා.

ඇයි එයාව ගෙදර එක්කගෙන ආවේනැත්තේ. දුර්ගේෂ්වරී සිනාසෙමින් සිද්ධාර්ථට කීවාය.

පටාචාරාගේ (sex life) එක කොහොමවත් සුන්දරත්වයෙන් පිරෙන්නේ නෑ. ඒනිසා මම එයාට ඒක අත්හරින විදිහ කියලා දුන්නා. (sex life) ලැබුනත් අත්හැරියත් ප්‍රථිපලය සමානයි. සිද්ධාර්ථ දුර්ගේෂ්වරීට පිලිතුරු දුන්නාය.

ඒවුනාට සිද්ධාර්ථ ඔයා පටාචාරා නිරුවතින් ඉන්න වෙලාවේ හෙමිහිට එයාට හිනහවෙච්ච එකනම් වැරදියි. දුර්ගේෂ්වරී කීවාය.

Comments