වසන්ත නමස්කාරගේ දෙදාස් හතලිස්තුන්වැනි (2043) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

විවිධත්වය යනු කලාවකි. ඒ අනුව එකරටක් එක නීතියක් යනු මලවිකාරයකි. එවිට Art එක නැතිවීයයි. ඉවත් කලයුක්තේ හිංසාවයි. ක්‍රෑරත්වයයි. ජාතිවාදයයි

විවිධත්වයතුල හිංසාව, ක්‍රෑරත්වය, ජාතිවාදය තිබේනම් වහාම ඉවත්කරන්න. එවිට Art එක ඉතිරිවේ.

Comments