වසන්ත නමස්කාරගේ දෙදාස් හතලිස්තුන්වැනි
(2043) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
විවිධත්වය යනු කලාවකි. ඒ අනුව එකරටක්
එක නීතියක් යනු මලවිකාරයකි. එවිට Art එක නැතිවීයයි. ඉවත් කලයුක්තේ හිංසාවයි.
ක්‍රෑරත්වයයි. ජාතිවාදයයි
විවිධත්වයතුල හිංසාව, ක්‍රෑරත්වය,
ජාතිවාදය තිබේනම් වහාම ඉවත්කරන්න. එවිට Art එක ඉතිරිවේ.
Comments
Post a Comment