වසන්ත නමස්කාරගේ දෙදාස්තිස්හතරවැනි (2045) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා ලගදිම දවසක ගමේ ගෑණුන්ගෙන් හොදටම බැනුම් අහනවා. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කිවාය.

සිද්ධාර්ථ කුතුහලයෙන් දුර්ගේෂ්වරී දෙස බැලුවාය.

ඔයා ගමේ ගෑණුන්ගේ මිනිස්සුන්ට sex life අයින් කරනවිදිහ උගන්වලා නිර්වානයට පත්කරනවා. ඉතින් ගෑණුන්ට යකානැගලා. මුඩමහනා කියලා ඔයාට බනිනවා. හම්බවෙයි ලගදිම. දුර්ගේෂ්වරී සිනාසෙමින් සියලු සිදුවීම් සවිස්තරව සිද්ධාර්ථට කීවාය.

Comments