වසන්ත නමස්කාරගේ දෙදාස්හැටහතරවැනි (2064) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ අද කොහෙද ගියේ. දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

මම ගියා ජෛන මහාවීරතුමාගේ ආස්‍රමයට. හිරිම කරුණාවන්ත මනුස්සයා.

සිද්ධාර්ථ ඔයාකියන නිර්වානයයි ජෛන මහාවීරතුමා කියන පරම අවිහිංසාවාදයයි අතරේ තියෙන සම්බන්ධය මොකක්ද? දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

කිසිම සම්බන්ධයක් නෑ. ඒත් මම පරම අවිහිංසාවාදයට ගරුකරනවා. සිද්ධාර්ථගේ පිලිතුරවිය.

 

Comments