වසන්ත නමස්කාරගේ දෙදාස්හැටපස්වැනි (2065) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ මම කවදාවත් ඔයාට තරහයනවා දැකලානෑ. දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් විමසූවාය.

මමත් දුර්ගේශ්වරී ඔයාට තරහයනවා දැකලා නෑ. සිද්ධාර්ථ කිසිම දිනෙක දුර්ගේෂ්වරී සමග කතාබහේදී ප්‍රථිතර්ක ගොඩනැගුවේ නැත. එහෙත් ඔහු මේ අවස්ථාවේදී එසේකලාය.

සිද්ධාර්ථ කීවේ සත්‍යයක්බව තමාගැන කල්පනා කිරීමෙන් දුර්ගේශ්වරී වටහා ගත්තාය.

Comments