වසන්ත නමස්කාරගේ දෙදාස්හැටඅටවැනි (2068) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ, මරණය කියන්නේ මොකක්ද? දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

සිද්ධාර්ථ කිසිම පිළිතුරක් නොදී නිහඩව සිටියි.

සිද්ධාර්ථ, එහෙනම් කියන්න ඉපදීම කියන්නෙ මොකක්ද? දුර්ගේශ්වරී නැවතත් සිධාර්ථගෙන් විමසූවාය.

ඒ ප්‍රශ්නයටත් සිද්ධාර්ථ කිසිම පිළිතුරක් නොදී නිහඩව සිටියි.

සිද්ධාර්ථ ඔයා‍දන්නෙ නිවන විතරයි. දුර්ගේශ්වරී එසේ කියනවිට සිද්ධාර්ථ එය අනුමත කලාය.

Comments