වසන්ත නමස්කාරගේ දෙදාස්හැත්තෑහතරවැනි (2074) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින පූර්නිමා දිනයකි. සිද්ධාර්ථ ගෙමිදුලේ සමාධි සුවයෙන් සිටියි.

සිද්ධාර්ථ අසලටගිය දුර්ගේශ්වරී දකුණුඅත අහසට  දිගුකර මෙසේ කීවාය.

සිද්ධාර්ථ කියන්න. අහසේ තරු කීයක් තියෙනවාද කියලා.

සිද්ධාර්ථ අහසදෙස බලාගෙන කල්පනා කරන්නටවිය.

සිද්ධාර්ථ ඔයා දන්නෙ නිර්වානය විතරයි. දුර්ගේශ්වරී සිනාසෙමික් කීවාය.

සිද්ධාර්ථ දුර්ගේශ්වරීගේ කීම සතුටින් අනුමත කලාය.

Comments