වසන්ත නමස්කාරගේ දෙදාස්අසූවැනි (2080) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ දහම්දෙසනවිට දුර්ගේශ්වරී ඉතාහොදින් අසාසිටියි.

එදින සවස සිද්ධාර්ථ අසපුවට පැමිනිවිට දුර්ගේශ්වරී ඔහුගෙන් මෙසේ ඇසූවාය.

සිද්ධාර්ථ නිවන් දකින්නේ කව්ද?

සාමාන්‍යයෙන් සිද්ධාර්ථ දුර්ගේශ්වරී අසන ප්‍රශ්ණවලට ප්‍රථිතර්ක නගන්නේ නැත. ඒ ඇයට තිබෙන ගෞරවය නිසාවෙනි.

දුර්ගේශ්වරී විසින් අසනලද ප්‍රශ්නයේ බරපතලකම වටහාගත් සිද්ධාර්ථ නිහඩවිය.

ඒ ප්‍රථිතර්ක ගොඩනගන්නේ නැතිනිසාම නොවේ.

Comments