වසන්ත නමස්කාරගේ දෙදාස්අනූහත්වැනි (2097) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින පූර්නිමා දිනයකි. සීත කාලය උදාවෙමින් ඇත. සිද්ධාර්ථ ආස්‍රමයේ මිදුලේ කුඩා ගිනිමැලයක් දල්වා සමාධි සුවයෙන් වැඩසිටියි. රාත්‍රී කාලය ක්‍රමයෙන් උදාවෙයි.

සිද්ධාර්ථ අසලින්ම හිදගත් දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් මෙසේ ඇසුවාය.

සිද්ධාර්ථ ඔයා හොදින්ම දන්නවනේ Sex වලදී නිර්වානය උදාවෙනවා කියලා. එහෙම දැනදැනත් ඇයි ඔයා Sex අයිනිකරන ක්‍රමයක් උගන්වන්න.

සිද්ධාර්ථ කිසිවක් නොකියා ටිකවේලාවක් කල්පනාකර අසලතිබූ කෝටු කැබැල්ලක්ගෙන දුර්කේශ්වරීට පෙනෙන ආකාරයට බිම නම්කීපනක් ලියන්නටවිය.

සුනීත,

සෝපාක,

රජ්ජ්මාලා,

පටාචාරා,

කිසාඝෝතමී,

අංගුලිමාල

ආදී වශයෙන් සිද්ධාර්ථ ලියන්නටවිය. එය ගිනිමැලයේ ආලෝකය නිසා කැටයමක්මෙන් අලංකාරව පෙනෙයි.

සිද්ධාර්ථගේ අතින් කෝටුව උදුරාගත් දුර්ගේශ්වරී තමාගේ ප්‍රශ්නයට සාර්ථක පිලිතුරක් ලැබුනු බවක් පෙන්නම් කලාය.

Comments