වසන්ත නමස්කාරගේ තුන්දාස් හතරවැනි (3004) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයාට කියන්න පුලුවන්ද තවමොහොතකින් මොකද වෙන්නෙ කියලා. දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

සිද්ධාර්ථ නිහඩවිය.

සිද්ධාර්ථ ඔයා දන්නෙ නිර්වානය විතරයි. දුර්ගේශ්වරී කීවාය.

සිද්ධාර්ථ දුර්ගේශ්වරීගේ අදහස අනුමත කලාය.

 

Comments