වසන්ත නමස්කාරගේ තුන්දාස් තිස්හතරවැනි (3034) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින පූර්මා දිනයකි. රාත්‍රිය උදාවත්ම දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් ප්‍රශ්න ඇසීමට පටන්ගත්තාය.

සිද්ධාර්ථ ජීවිතය කියන්නේ දුකක්ද?

දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

සිද්ධාර්ථ නිහඩය.

ජීවිතය කියන්නේ සැපයක්ද?

නැවතත් දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

සිද්ධාර්ථ නිහඩය.

Comments