වසන්ත නමස්කාරගේ තුන්දාස් හැත්තෑහත්වැනි (3077) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින ආස්‍රමයේදී භික්ෂූන් දෙපිරසක් අතර ගැටුමකි. 

එය විසඳීමට ඉදිරිපත්වූ සිද්ධාර්ථ ට දෙපිරිසම බැනවැදුනාය. 

දුර්ගේශ්වරී ඒදෙස ඈතසිට බලාසිටියි.

භික්ෂූන් පාලනය කරගැනීමට නොහැකිවූ සිද්ධාර්ථ  ආස්‍රමයෙන් පිටත්විය.

දුර්ගේශ්වරී සුපුරුදුලෙස සිද්ධාර්ථ අසලින් ඔහුගේ පසුපසින් ගමන් කලාය.

සිද්ධාර්ථ අපි ටිකදවසකට පාර්ලෙයිය වනයට යමු. එහේ ලස්සන ඇතෙකුක් ඉන්නවා.

සිද්ධාර්ථ දුර්ගේශ්වරීගේ කීම අනුමත කලාය.

කුටියටගොස් තවත් ඇදුම් කීපයක් ගෙන ඔවුන් දෙදෙනා පාර්ලෙයිය වනය බලා පිටත්විය.

Comments