වසන්ත නමස්කාරගේ තුන්දාස් එකසියපස්වැනි (3105) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

පාර්ලෙයිය වනයේ ගතකරන කාලයේදී සිද්ධාර්ථට සහ දුර්ගේෂ්වරීට ආහාරපානවලින් කිසිම අඩුපාඩුවක් නොවුනි. පාර්ලෙයිය ඇතා සහ වනාන්තරයේ අනෙකුත් සතුන් ඔවුන්ගේ මිතුරන්විය.

නැවතත් සමාජ ගතවීමේ උවමනාවක් සිද්ධාර්ථට නොතිබෙනබව දුර්ගේශ්වරී දැන සිටියා. 

සිද්ධාර්ථගේ කල්පනාව පාර්ලෙයිය ඇතා සහ සතුන් සමග වනාන්තරයේ කාලය ගතකිරීමයි.

සිද්ධාර්ථ, විනය නිර්වානයට අදාල නෑ නේද? 

දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

සිද්ධාර්ථ එය අනුමතකලේය.

සිද්ධාර්ථ ඔයාට වැරදුනේ Sex ඇතුලෙ නිර්වානය නෑකියල විස්තර කරන්න ගියඑක. 

සිද්ධාර්ථ ඔයා හොදටම දන්නවා Sex ඇතුලේ නිර්වානය තියෙනවා කියලා. ඒක දැනදැනත් ඔයා ඒක නෑ කියලා කිව්වා.

කිසිවක් කතා නොකල සිද්ධාර්ථ අසලකිබූ මල්පදුරෙන් පරවී බිමවැටුනු මලක්ගෙන දුර්ගේශ්වරීගේ අතේ තැබුවාය.

එය ඔවුන්ගේ දහම් කතාවයි.

Comments