වසන්ත නමස්කාරගේ තුන්දාස් එකසියවිසිපස්වැනි (3125) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

යමුනා ගගේ දියමතට හිරුඑළිය වැටී රත්තවර්ණව දිදුලයි. පාර්ලෙයිය වනයේසිට ඒදෙස බලාසිටීම දුර්ගේශ්වරීගේ සහ සිද්ධාර්ථගේ දිනචර්යාවේ කොටසක් බවට පත්ව ඇත.

සිද්ධාර්ථ ඔයා කියන විදිහට Art කියන්නේ Sex වලට.

දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් විමසූවාය.

සිද්ධාර්ථ නිහඬවම එය අනුමත කළාය.

සිද්ධාර්ථ ඔයාට වැරදුනා.

සිද්ධාර්ථ එයත් නිහඬවම අනුමත කළාය.

Art වල එක තැනක් තියෙනවා Sex නොවන. 

දුර්ගේශ්වරී එසේ කියනවිට සිද්ධාර්ථ එයත් නිහඬව අනුමත කලාය.

දුර්ගේශ්වරී එය කුමක්දැයි ඇසීමට ප්‍රථමව, සිද්ධාර්ථ අසල තිබූ කොටු කැබැල්ලකින් පොළවේ යමක් ලිවීමට සැරසෙයි.

සිද්ධාර්ථ ගේ අතින් කෝටු කැබැල්ල උදුරාගත් දුර්ගේශ්වරී "නිර්වානය" යනුවෙන් ලියූවාය.

සිද්ධාර්ථ එයත් නිහඬව ම නුමත කලාය.

Comments