වසන්ත නමස්කාරගේ තුන්දාස් එකසියවිසිනවවැනි (3129) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ විනය නිර්වානයට අදාල නෑ නේද?

සිද්ධාර්ථ දුරගේශ්වරීගේ අදහස අනුමත කලාය.

එහෙනම් ඇයි නිර්වානයට අදාල නැතිදේවල් කියකිය මිනිස්සු අවුල් කරන්නෙ. 

දුර්ගේශ්වරීගේ ඒ ප්‍රශ්නයෙන් සිද්ධාර්ථ නිරුත්තරවිය.


Comments