වසන්ත නමස්කාරගේ තුන්දාස් දෙසිය අනූතුන්වැනි (3293) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

භික්ෂූන් දෙපිරසක් අතර ඇතිවූ අරගලය පාලනය කරගැනීමට නොහැකිවූ සිද්ධාර්ථ පාර්ලෙයිය වනයේ ගතකරයි.

සිද්ධාර්ථගේ නිර්වානය වූ දුර්ගේශ්වරී ඔහු අසලම සිටියි.

සිද්ධාර්ථ විනයනීති නිර්වානයට කොහෙත්ම අදාල නෑ. ඔයා විනයනීති හදන්නේ ඔයාගේ ජානගතවෙලා තියෙන පුරුද්දක් නිසා.

සිද්ධාර්ථ කිසිදිනෙක දුර්ගාසමග ප්‍රථිතර්ක ගොඩනගන්නේ නැත. ඔහු දුර්ගා කියන්නේ කුමක්දැයි අවධානයෙන් අසා සිටියි.

සිද්ධාර්ථ ඔයා සාක්‍ය වංශයේ රජකෙනෙක්. ඔයාට ඔනෙ නිතරම අනෙක් අයව පාළනය කරන්න. ඔයාගේ ආයුධය තමයි විනය නීති. ඒක අනෙක් සියලුම ආයුධවලට වඩා දරුනුයි. අනෙක ඔයා මිනිසුන්තුල නිරායුධව ස්වයං පාළනයක් ඇතිකරනවා. ඒක ඔයාගේ රාජකීයබව. ඔයා තනිවම මානව සංහතියත් එක්ක නිරායුධව දරුණු සටනක් කරල දිනණවා. ඔයා අති ක්ෂුක්ෂම සක්විති රජකෙනෙක්.

දුර්ගේශ්වරී සිද්ධාර්ථට කීවාය.

අනතුරුව දුර්ගේශ්වරී සිද්ධාර්ථගේ කනට කොදුරා මෙසේද කිවාය.

ඔය කිසම දෙයක් නිර්වානයට අදාලනැත.

සිද්ධාර්ථ දුර්ගේශ්වරීගේ සියුම් ඥානයගැන සතුටු වූවා පමනක්නොව ඔහු ඇයට ඉතාම ගරුකලාය.

Comments