වසන්ත නමස්කාරගේ තුන්දාස් එකසිය හැටදෙවැනි (3162) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින පූර්නිමා දිනයකි.

දුර්ගේශ්වරී සහ සිද්ධාර්ථ  ආදරය, ලිංගිකත්වය සහ නිදහස්වීම ගැන බොහෝදේ කතා කලාය.

ඔවුන් දෙදෙනා ඒ සියල්ලම එකක්ම බව වටහා ගත්තාය. එය ඔවුන්ගේ ධර්ම සාකච්ජාව ය.

මිනිසා සංස්කෘථික වන්නේ ලිංගික ජීවිතය දේවත්වයෙන් සැලකීමෙන් පමනි.

Comments