වසන්ත නමස්කාරගේ තුන්දාස් එකසිය
හැටදෙවැනි (3162) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
එදින පූර්නිමා දිනයකි.
දුර්ගේශ්වරී සහ සිද්ධාර්ථ ආදරය, ලිංගිකත්වය සහ නිදහස්වීම ගැන බොහෝදේ
කතා කලාය.
ඔවුන් දෙදෙනා ඒ සියල්ලම එකක්ම බව වටහා ගත්තාය. එය ඔවුන්ගේ ධර්ම සාකච්ජාව ය.
මිනිසා සංස්කෘථික වන්නේ ලිංගික ජීවිතය
දේවත්වයෙන් සැලකීමෙන් පමනි.
Comments
Post a Comment