වසන්ත නමස්කාරගේ තුන්දාස් එකසිය හැත්තෑතුන්වැනි (3173) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින පූර්නිමා දිනයකි. පාර්ලෙයිය වනයට ඈතින් ගලායන  යමුනා නදිය ස්වර්ණමය රේඛාවක් ලෙස පෙනෙයි.

සිද්ධාර්ථ කලාවෙන් නිර්වානය දකින්න පුලුවන්ද? දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

සිද්ධාර්ථගේ කලාව සහ නිර්වානය දුර්ගේශ්වරීමය. සිද්ධාර්ථ එය දුර්ගේශ්වරීට තේරුම්ගැනීමට දවස්ථාව සලසා දුන්නාය.

ඔයා නොකා නොබී මැරුණහම කව්ද බුදුවෙන්නෙ? දුර්ගේශ්වරී සිද්ධාර්ථටදුන් පළමු උපදේශයයි.  

Comments