වසන්ත නමස්කාරගේ තුන්දාස් එකසිය අසූඑක්වැනි (3181) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා නොකා නොබී මැරුණහම කව්ද බුදුවෙන්නෙ? දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් තිස්සේ පැවති සිද්ධාර්ථගේ මනෝව්‍යාධිය දුර්ගේශ්වරීගේ ඒ වචනවලින් සුවපත්විය.

Comments