වසන්ත නමස්කාරගේ තුන්දාස් දෙසිය අනූනවවැනි (3299) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා කියන්නේ මොනවද කියලා නොදන්න අය ගොඩක් ඉන්නවා. ඒ අය ඔයාට බොහෙම ගරුකරනවා. එහෙම නැත්නම් ඔයාට බනිනවා.

දුර්ගේශ්වරී සිද්ධාර්ථට කීවාය.

Comments