වසන්ත නමස්කාරගේ තුන්දාස් තුන්සිය තිස්වැනි (3330) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

දුෂ්කරක්‍රියාව යනු සිද්ධාර්ථ උග්‍ර මනෝ ව්‍යාධීන්ගෙන් පෙලුනු කාලයයි.

තමාට අයත් ගැහැනිය නොලැබීම නිසාවෙන් සිද්ධාර්ථගේ දරුණු මනෝ ව්‍යාධිය හටගත්තේය.

එය මාරාන්තික ක්‍රමවේදයක් දක්වා වර්ධනය විය.

සිද්ධාර්ථගේ සියලුම මනෝ ව්‍යාධීන් අවසන්වී නිර්වානයට පත්වූයේ දුර්ගේශ්වරී හමුවීමෙන් පසුවය.

ඇයි මෝඩයෝ මරගනන් නටනදිහා බැලුවේ නැත්තේ? දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

සිද්ධාර්ථගේ බැල්මෙන් දුර්ගේශ්වරී ඉතාසියුම් කාරනාවක් වටහා ගත්තාය.

එනම්, මිනිසෙකුට හෝ ගැහැණියකට ආදරය කලහැක්කේ එක් යෙකුට පමනක්ම බවයි. එය සිද්ධාර්ථගේ සහ දුර්ගේශ්වරීගේ නිර්වානයයි.

එසේ නිර්වානයට පත්වූවන් පරම අවිහිංසාවාදය සහ සත්ව කරුණාව ආදී මානව ධර්මතාවයන්ට නිරතුරුවම ගරුකරයි.

ඒනිසාම සිද්ධාර්ථගේ සහ දුර්ගේශ්වරී ජෛන මහාවීරතුමා ඉතාම ප්‍රියකලාය. එසේම ජෛන මහාවීරතුමාද නිරතුරුවම සිද්ධාර්ථගේ ඇසුර ප්‍රියකලාය.

 

Comments