තුන්දහස් තුන්සිය විසිවැනි (3320) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ අද උදේම කොහෙද යන්න හදන්නෙ? දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

ජෛන මහාවීරතුමා මුනගැහෙන්න. සිද්ධාර්ථ පිලිතුරින් දුර්ගේශ්වරීගේ මුහුන තවත් පැහැපත් විය.

ඇයි ඔයා ඔය තරම්ම ජෛන මහාවීර තුමාට කැමති. වෙන කිසිම නෙනෙකුට නැති විදිහේ ගෞරවයක් ජෛන මහාවීර තුමාට තියෙනවනෙ. දුර්ගේශ්වරී සිද්ධාර්ථ ගේ මග හරස් කරමින් විමසූවාය.

ජෛන මහාවීරතුමා පරමඅවිහිංසාවාදී යි. නිර්මාංශාහාරික යි. සතුන්ගේ මස් කන්නෙනෑ. ඒ නිසා මම ජෛනමහාවීර තුමාට කැමතියි.

ඉන්න මමත් එනවා ඔයාත් එක්ක.

සිද්ධාර්ථ වගේම දුර්ගේශ්වරී ජෛන මහාවීරතුමා ගේ පරම අවිහිංසාවාදය ට ඉතාම ගරුකලා.

සිද්ධාර්ථ විසින් මානව සංහතිය වෙත එල්ල කරන දරුණු අපරාධය සමාජ සම්මතයට අනුව ගලපා ගැනීමට ඇති එකම ක්‍රමය පරම අවිහිංසාවාදය පමණක් බව දුර්ගේශ්වරී දැන සිටියා.


Comments