වසන්ත නමස්කාරගේ තුන්දාස් තුන්සිය විසිනවවැනි (3329) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා මොනවද ඔයතරම් ජෛන මහාවීරතුමා එක්ක කතා කරන්නෙ?

දුර්ගේශ්වරී සිද්ධාර්ථ ගෙන් ඇසුවාය.

පරම අවිහිංසාවාදය ගැන. සත්ව කරුණාව ගැන.

"තමන් ලඟ නැති දේවල් අනෙක් අයගෙන් ඉගෙන ගන්න එකක හොඳයි සිද්ධාර්ථ."

දුර්ගේශ්වරී සිද්ධාර්ථ ට කීවාය.

Comments