තුන්සිය හතලිස්හයවැනි (3346) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින පූර්නිමා දිනයකි. සිද්ධාර්ථගේ දිනචර්යාවේ කිසිම ආකාරයක වෙනසක් නැත.

සිද්ධාර්ථ ඇයි ඔයා ශාක්‍ය වංශයයේ නායකයින් විනාශ කරනවිට නිහඩව හිටියෙ.

තමා සිද්ධාර්ථගෙන් ඇසුවේ කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක් බව දුර්ගේශ්වරීට මොහොතකින් පැහැදිලිවිය.

තුන්දහස් පන්සිය අනු වැනි (3590) දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව මිනිසුන් ගායකයක ගායිකාවන්ගෙන් අහනවා මොකක්ද දේශපාළනය කියලා.

ඉතින් ඒ ගායක ගායිකාවන් දීර්ග උත්තරයක් දෙනවා.

ඒ මිනිසුන්ම ඒ ගායක ගායිකා වන්ගෙන් අහනවා මොකක්ද සංගීතය කියලා.

ඉතින් ඒ ගායක ගායිකාව කල්පනා කරනවා මොකක්ද? සංගීතය කියලා.

උදාහරණ.

නන්දා මාලිනී,

වික්ටර් රත්නායක,

ගුණදාස කපුගේ,

සනත් නන්දසිරි …… තවත් බොහෝ ඇත.

තුන්දහස් පන්සිය අසු නව වැනි (3589) දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව මිනිස්සු නළුවෙක්ගෙන්, නිලියකගෙන් අහනවා, මොකක්ද? දේශපාළනය කියලා.

ඉතින් ඒ නළුවා, නිලිය  දීර්ග උත්තරයක් දෙනවා.

ඒ මිනිස්සුම ඒ නළුවාගෙන් සහ නිලියගෙන් අහනවා, මොකක්ද රඟපෑම කියලා.

ඉතින් ඒ නළුවා සහ නිලිය කල්පනා කරනවා මොකක්ද? රඟපෑම කියලා.

උදාහරණ.

විජය කුමාරතුංග,

පැක්සන් ඇත්තනී,

ගාමිණී ෆොන්සේකා,

දමිතා අබේරත්න.

ගීතා කුමාරසිංහ……. තවත් බොහෝ ඇත.

තුන්දහස් පන්සිය අසුඅට වැනි (3588) දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සත්ව කොන්වෙන්ෂියාව හෙවත් මහා උමතුව.

කුකුළන් තටුපිටින් ගිලින, හරක් අං පිටින් ගිලින  දෙවියන් බුදුන් වරද්දා ගෙන ඔවුන්ටත් ගරහන, උමතු මිනිසුන්

"සත්ව කොන්වෙන්ෂියාවක්"

ගැන කතා කරයි.

සත්ව සම්මුතීන් ගැන කතා කිරීමට සුදුසුම කෙනා පරම අවිහිංසාවාදී ජෛන මහාවීරතුමා පමණි.

තුන්දහස් පන්සිය අසුහත් වැනි (3587) දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මානව චර්යාවට මොළයේ රසායනික බලපෑම.

තුන්දහස් පන්සිය අසුහය වැනි (3586) දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මනෝ ව්‍යාධි විද්‍යාවේ ස්නායු සම්ප්‍රේෂක.

තුන්දහස් පන්සිය අසුපස් වැනි (3585) දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිව්ර, උසවිය සහ නීතිය

ශ්‍රී ලාංකේය සමාජය තුළ සිව්රක් පෙරවා ගත්විට ඔහු හොරෙක් ද? කපටියෙක් ද? කුහකයෙක් ද? පිස්සෙක් ද? කියා හඳුනාගැනීම කළ නොහැක.

උන්නාන්සේලා මාරයා ඇදගෙන ගියත් පුටුවෙන් නැගිටින්නේ ද නැත.

ඒ නිසා උසාවියේ නීතියක් ඇත. නඩුකාර තුමා පුටුවේ වාඩිවූ පසුව උන්නාන්සේලාට උසාවියට වැඩම කළ හැකිය.

තුන්දහස් පන්සිය අසුහතර වැනි (3584) දෘෂ්‍ය කලා තුන්දහස් පන්සිය අනු වැනි (3590) දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ප්‍රදර්ශනය.

ජ.වි.පේ. කලාව සහ කුහක ධනවාදය.

අද උත්ඝෝෂණයට ජේ.වී.පී.කාරයින් සම්බන්ධ නොවන්නේ ඔවුන් සුජාත නිසා නොව ඔවුන් නියෝජනය කරන්නේ කුහක ධනවාදය නිසාවෙනි.

මෙම කුහක ධනවාදයට ලංකාවේ ලේඛකයන්, කලාකරුවන් සහ විද්වතුන් බොහෝ දෙනෙක් සම්බන්ධයි.

කුහක ධනවාදයේ ආරම්භය යුරෝපයේ චිත්‍ර කලාව උගන්වන ශාස්ත්‍රාලීය ඇකඩමි තුලින් සිදුවිය.

එය විෂබීජයකි. එහි ප්‍රධාන අරමුණ දක්ෂ නිර්මානකරුවන් වනසා දැමීමයි. දරුණු රෝගයක් වන මෙයට ගොදුරු වී බොහෝ නිර්මානකරුවන් අදටත් වැනසීයයි.

ජ.වි.පේ. කියන්නේ කලාව පිළිබඳ ඉහත කුහක ධනවාදී විෂබීජයේ ශ්‍රී ලාංකේය නියෝජනය.

උමතු ධනවාදය සහ සුපිරි ධනවාදය නමින් තවත් කොටස් දෙකක් ඇත. උමතු ධනවාදය අනෙක් දේශපාළන පක්ෂ නියෝජනය කරයි.

සුපිරි ධනවාදය අප්‍රකට ව ක්‍රියාත්මකයි. ඒ මත අනෙක් කොටස් දෙක යැපෙයි.

(මෙම හඩ පටය අහන්න. මෙම හඬ පටයේ කතා කරන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිනිදුම සුනිල්. ජ.වි. පේ. දේශපාලන පක්ෂයේ, කලාව පිළිබඳ න්‍යාය ආචාර්ය වරයෙක්.

දැන් ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ද සම්බන්ධ වෙමින් තමාගේ පැවැත්ම සඳහා  නිර්මාන කරුවන් වැනසීමේ විෂබීජ පතුරුවයි. ඔහු නියෝජනය කරන්නේ ඉහත සඳහන් කුහක ධනවාදය යි.)

තමාගේ පැවැත්මට අනෙකාව බිල්ලට දීම හෝ වනසා දැමීම. පරමාර්ථය කරගත් තවත්  මෙවන් චරිත බොහොමයක් ඇත. මේ එහි පැහැදිලි සාධකයකි.

නිර්මාණකරුවන් ගේ අවබෝධයෙන්  පමණක්ම මෙම විෂ බීජයෙන් ආරක්‍ෂා විහැකිය.

තුන්දහස් පන්සිය අසු තුන් වැනි (3583) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

පාරිශූද්ධ ජීවිත වගේම විද්වත් ජීවිත මේ වනවිට හඳුනා ගැනීමට නොහැකි ආකාරයේ විකෘර්ති ස්වභාවයන් වලට පත්ව ඇත.

විද්වතුන් ලෙස පෙනී සිටින බොහොමයක් දෙනා ආධ්‍යාත්මිකව  වංචනිකයින්, කුහකයින්, ක්‍ෂුක්ෂම අපරධකාරයින් හෝ මනෝව්‍යාධි කරුවන්ය.

එහෙත් ඔවුන් සමාජය ඉදිරියේ පාරිශුද්ධ රංගනයක නිරත වෙයි.

සමජය යනු මෙයයි. එය බොහෝ කලක සිට පැවතෙන අතර අනාගතයේදීත් එසේම පවතිනු ඇත.

තුන්දහස් පන්සිය අසුදෙවැනි (3582) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ආගමික ජීවිත සහ ආගමික නොවන ජීවිත මොනවාද කියා මේවනවිට හඳුනා ගැනීමට නොහැකි ආකාරයට පත්ව ඇත.

විවිධාකාර ලෙස සකස්වන ලිංගික චර්යාවන් මිස එවැනි පාරිශුද්ධ ජීවිත සංවිධානාත්මකව ආයතනගතව පැවතිය නොහැක.

පාරිශුද්ධ ජීවිතවල ස්වරූපය, ආකෘතියකින් හෝ ආයතනගතව හඳුනාගත නොහැක.

තුන්දහස් පන්සිය අසු එක්වැනි (3581) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

කලාව සහ දෘශ්‍යමය අන්ධ භාවය.

නිර්මාන කරුවන්ට වැලඳෙන ඇති භයානක රෝගයකි. කෙනෙකුගේ වාසනව මත පමණක්ම එය සුවපත් වනු ඇත.

Comments