Maithili Thakur Art Gallery (Durgeshwari Art Gallery)

තුන්දහස් හයසිය නවවැනි 3609   සජීවී සමාජ සංජානන ස්ථාපන සහ මනෝ විද්‍යාත්මක දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

උමතු සිරිනාගයා ලබ්බ අල්ලා ගෙන කෑගසයි.

ආගමික ෆැන්ටසිය උමතුවක් ලෙස ක්‍රියා කරයි.

👉 මේ දිනවල ලබ්බ අල්ලා ගෙන කෑ ගසන සියළුම දෙනා විනය පිටකය කියවන්න.

👉 පැවිද්දන්ට සහ ගිහියන්ට ඇඳුම් වැවට දමා පිළිම පොළොවේ ගසමින් දිවීමට සිදුවනු ඇත.

👉 සියළු ආරවුල් ඇත්තේ ආගමික මතවාද තුළ පමණි.

👉 ධර්මය තුළ ඇත්තේ අවබෝධයක් මිස ආරවුලක් නොවේ.

👉 
(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙල පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම අවස්ථාවක එය නැරඹිය හැකිය.)

👉නිර්මාණ එකතුව මෙතැනින් නරඹන්න.

Comments