තුන්දහස් හයසිය අටවැනි 3608 සජීවී සමාජ සංජානන ස්ථාපන සහ මනෝ විද්‍යාත්මක දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
උමතු සිරිනාගයා රාත්‍රි 12 ට ලබ්බ වටා කරකැවෙයි.
ආගමික ෆැන්ටසිය උමතුවක් ලෙස ක්‍රියා කරයි.
👉 සේපාල හිරේ නිදි කිරයි.
👉 නඩු දැමූ උන්නාන්සේලා කුණු කෙළ පෙරාගෙන සව්රු හතර අතේ දාගෙන ඇඳේ දපල .
👉 පුළුවන් කාලෙ වන්නම් දහ අටම නටපු උවැසි උවැසියන් බණ මඩුවෙ දපල.
👉 උදේට ඇටි හැලෙන්න බණ දෙසන මහා ප්‍රාඥයින් වාත යවමින් ගොරව ගොරවා නිදි.
👉 මේ මොහොතේ බුදුන් වැඩියොත් කරඬු හතම අල්ලා වැවට විසිකරනු ඇත.
👉
(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙල පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම අවස්ථාවක එය නැරඹිය හැකිය.)
👉නිර්මාණ එකතුව මෙතැනින් නරඹන්න.
Comments
Post a Comment