Maithili Thakur Art Gallery (Durgeshwari Art Gallery)

තුන්දහස් හයසිය අටවැනි 3608   සජීවී සමාජ සංජානන ස්ථාපන සහ මනෝ විද්‍යාත්මක දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

උමතු සිරිනාගයා රාත්‍රි 12 ට ලබ්බ වටා කරකැවෙයි.

ආගමික ෆැන්ටසිය උමතුවක් ලෙස ක්‍රියා කරයි.

👉 සේපාල හිරේ නිදි කිරයි.

👉 නඩු දැමූ උන්නාන්සේලා කුණු කෙළ පෙරාගෙන සව්රු හතර අතේ දාගෙන ඇඳේ දපල .

👉 පුළුවන් කාලෙ වන්නම් දහ අටම නටපු උවැසි උවැසියන් බණ මඩුවෙ දපල.

👉 උදේට ඇටි හැලෙන්න බණ දෙසන මහා ප්‍රාඥයින් වාත යවමින් ගොරව ගොරවා නිදි.

👉 මේ මොහොතේ බුදුන් වැඩියොත් කරඬු හතම අල්ලා වැවට විසිකරනු ඇත.

👉 
(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙල පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම අවස්ථාවක එය නැරඹිය හැකිය.)

👉නිර්මාණ එකතුව මෙතැනින් නරඹන්න.


Comments